1. පටිත්ත File (File tab)
2. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව (Quick Access Toolbar)
3. පටිති (Tabs)
4. රිබනය (Ribbon) 5. මාතෘකා තීරුව (Title bar)
6. සංවාද කොටුව ලබා ගැනීමේ බොත්තම (Dialog Box Launchers)
7. කෝදු (Rulers)
8. තත්ත්ව තීරුව (Status Bar)
9. ලිපි සංස්කරණ ප්‍රදේශය (Document Area)
10. දැකුම් බොත්තම (View Button)
11. සූම පාලකය (Zoom control)
12. උදවු බොත්තම (Help Button)
වදන් සැකසුම වැනි මෘදුකාංග මගින් අවශ්‍ය කාර්ය කිරීමට විශාල විධාන ප්‍රමාණයක් සපයයි. එමෙන් ම මෙම විධාන පහසුවෙන් සොයා ගැනීමට හැකි වන අයුරු යම් කිසි ක්‍රමවේදයකට අනුකූල ව සංවිධානය කර ඇත. වදන් සැකසුම් මදුකාංගවල මේ සඳහා පටිති (Tabs) උපයෝගි කර ගෙන ඇත. මෙහි ඇති එක පටිත්තක් එකිනෙකට සම්බන්ධ විධාන රාශියක් නිරූපණය කරයි.