වදන් සැකසුම් මෘදුකාංගවල දැකිය හැකි පොදු පහසුකම් (ලක්ෂණ)
 වදන් සැකසුම් මෘදුකාංගවල සරල මට්ටමේ සිට වෘත්තීය මට්ටම දක්වා වූ සියලු ආකාරයේ ලිපි සහ ලේඛන සකස් කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ඇතුළත් කර ඇති අතර බහුල ව භාවිත කරන හා නිතර නිතර අවශ්‍ය කරන පහසුකම් කිහිපයක් පහතින් දක්වා ඇත.

* පිටු සැලැස්ම සැකසීම - Setting up the page
* පාඨ ඇතුළත් කිරීම - Entering Text
* පාඨ සෙවීම හා ප්‍රතිස්ථාපනය - Searching and Replacing Text
* පාඨ සංස්කරණය කිරීම - Editing Text
* පාඨ හැඩ ගැන්වීම - Formatting Text
* ඡේද හැඩ ගැන්වීම - Formatting Paragraphs
* විවිධ ආකාරයේ ලැයිස්තු ඇතුළත් කිරීම - Inserting different types of Lists
* වගු එක් කිරීම - Inserting Tables
* අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ පරික්ෂාව - Checking Spelling and Grammar
* චිත්‍රණ හා රූප එක් කිරීම - Inserting Graphics and Images/pictures
* විවිධ ආකාරයේ රූ සටහන් ඇඳීම / එක් කිරීම - Drawing Diagrams / Inserting
* ලිපි තැන්පත් කිරීම, විවෘත කිරීම හා මකා දැමීම - Saving, Retrieving and Deleting Documents
* ලිපි මුද්‍රණය - Printing

(c) Shilpa Sayura Foundation 2006-2017