අවශ්‍ය කරන ආකාරයෙන් ලිපි සහ ලේඛන සකස් කිරීම, ඒවායේ වෙනස්කම් සිදු කිරීම, එහි අන්තර්ගතය විවිධ ආකාරයෙන් හැඩගැන්වීම හා අවශ්‍ය පරිදි මුද්‍රණය කිරීම වැනි, ලිපි ලේඛන සකස් කිරීමේ දී භාවිත වන කාර්යයන්ගේ සංකලනයක් වදන් සැකසුම යනුවෙන් දැක්විය හැකි ය.
අතීතයේ දී ලිපි ලේඛන අතින් සකස් කළ අතර, යතුරුලියනයේ ආගමනයත් සමඟ ලිපි ලේඛන සකස් කිරීමට යතුරුලියනය යොදා ගැණින. වර්තමානයේ දී ලිපි ලේඛන සකස් කිරීම සඳහා බහුල ව පරිගණකය යොදා ගැනීම දක්නට ලැබේ.