වර්තමානයේ ප්‍රචලිත මෙහෙයුම් පද්ධති
 විවිධ වූ කාර්ය සඳහා භාවිත කරන මෙහෙයුම් පද්ධති අතිවිශාල ප්‍රමාණයක් වර්තමාන ලෝකයේ භාවිත කරනු දැකිය හැකි ය. සමහර ඒවා ඉතාම විශේෂිත කාර්ය සඳහා පමණක් යොදා ගන්නා අතර තවත් ඒවා සාමාන්‍ය, එනම් පොදු භාවිතයට යොදා ගැනේ.

වර්තමානයේ පුද්ගල පරිගණකවල භාවිත කෙරෙන වඩාත් ප්‍රචලිත මෙහෙයුම් පද්ධති වන්නේ

. Microsoft පවුලේ Windows මෙහෙයුම් පද්ධති පෙළ
. Apple සමාගමේ Mac OS X (Macintosh Operating System TEN)
. Linux බෙදාහැරීම්
(c) Shilpa Sayura Foundation 2006-2017