භාවිත කළ හැකි පරිශීලකයන් ප්‍රමාණය අනුව
 ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති Single User Operating Systems උදා: MS DOS (Microsoft Disk Operating System), Windows 95, Windows 98, Windows ME (Millennium Edition)

බහු පරිශීලක මෙහෙයුම් පද්ධති Multi User Operating Systems උදා: Linux, Unix, Windows (NT, 2000, XP, Vista,7) Mac OS X (Macintosh Operating System TEN)
(c) Shilpa Sayura Foundation 2006-2017