1. විධාන පේළි අතුරු මුහුණත් - CLI - Command Line Interfaces
2. චිත්‍රක පරිශීලික අතුරු මුහුණත් - GUI - Graphical User Interfaces
විධාන පේළි අතුරු මුහුණත් - CLI - Command Line Interfaces සහිත මෙහෙයුම් පද්ධති
ආරම්භක අවධියේ දී නිර්මාණය කෙරූ සියලු පරිගණක මෙහෙයුම් පද්ධතිවල දක්නට ලැබුණේ පේළි අතුරු මුහුණත් වන අතර මෙහි අදාළ අණ කිරීම් සහ උපදෙස් ඇතුළත් කිරීමට ප්‍රේරකයක් (prompt) දක්නට ලැබුණි. අවශ්‍ය කරන සියලු අණ කිරීම් සහ උපදෙස් මෙම ප්‍රේරකය මත යතුරු ලියනය කළ යුතු විය. එසේ ම අදාළ අණ කිරීමේ කාරක රීතිය (syntax) නිවැරදි ව අනුගමනය කළ යුතු විය.
චිත්‍රක පරිශීලික අතුරු මුහුණත් - GUI - Graphical User Interfaces
වර්තමානයේ භාවිත කෙරෙන සියලු පරිගණක මෙහෙයුම් පද්ධතිවල අතුරු මුහුණත් සකස් වෙන්නේ චිත්‍රක පාදක කර ගනිමිනි. පරිශීලකයින්ට පහසුවෙන් මූසිකය මඟින් හෝ අතැඟිලි භාවිතයෙන් අවශ්‍ය කරන ක්‍රියා ඉටු කර ගැනීමට කැකියාව ලැබේ. මෙමඟින් ඉතාම පහසුවෙන් මෙහෙයුම් පද්ධතිය භාවිත කරමින් අවශ්‍ය කරන කටයුතු ඉටු කර ගත හැකි ය.
චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් සහිත මෙහෙයුම් පද්ධති (Operating Systems with Graphical User Interfaces (GUI)) නිර්මාණය කිරීමේ දී ප්‍රධාන සංරචක (components) හතරක් භාවිත කරමින් මිත්‍රශීලි පරිසරයක් සකස් කර දී ඇත. එම සංරචක (components) සතර WIMP ලෙස කෙටියෙන් හැඳින්වේ. WIMP යනුවෙන් අදහස් කරන්නේ
1. කවුළු - Windows
2. නිරූපක/අයිකන - Icon
3. මෙනු - Menu
4. දක්වනය - Pointer යන්නයි.