පරිගණක මෙහෙයුම් පද්ධතියේ ඉහත හැඳින්වීමෙන් පරිගණක මෙහෙයුම් පද්ධතියක් ඉටුකරන ප්රධාන කාර්ය දෙකක් හඳුනා ගත හැකි ය.
* පරිගණක පද්ධතියක වූ දෘඨාංග පාලනය කිරීම
* මිත්රශීලි පරිශීලක අතුරු මුහුණතක් ලබා දීම
මෙහෙයුම් පද්ධතියක කාර්යය පිළිබඳ ව ඉගෙන ගැනීමට නම් මෙම කාර්ය දෙක පිළිබඳ ව විමසා බැලිය යුතු ය.
* පරිගණක පද්ධතියක වූ දෘඨාංග පාලනය කිරීම
* මිත්රශීලි පරිශීලක අතුරු මුහුණතක් ලබා දීම
මෙහෙයුම් පද්ධතියක කාර්යය පිළිබඳ ව ඉගෙන ගැනීමට නම් මෙම කාර්ය දෙක පිළිබඳ ව විමසා බැලිය යුතු ය.