එහා මෙහා ගෙන යාමට හැකි ආකාරයෙන් සකස් වූ පරිගණක මේ නමින් හැඳින්වේ. මෙවැනි පරිගණක විවිධ නම් වලින් හඳුන්වා දෙන අතර වඩාත් ප්‍රචලිත නම් වන්නේ සිඟිති පරිගණක (Notebook Computers) හෝ සුවහනීය පරිගණක (Portable Computers) යන ඒවායි.


ශිල්ප 64
ශිල්ප 64