මතක රෙජිස්තර (Memory Registers)
 

මතක රෙජිස්තර මධ්‍ය සැකසුම් ඒකකය තුළ අන්තර්ගත කොට ඇති අතර අංක ගණිතමය හා තාර්කික ඒකකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලි සඳහා අවශ්‍ය වන දත්ත සහ උපදෙස් රඳවා තබා ගැනීම සිදු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017