පාලන ඒකකය (Control Unit - CU)
 පරිගණකයේ සියලුම පාලන කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ඒකකය මගිනි. අවශ්‍ය කරන අවස්ථාවල දී අවශ්‍ය ආකාරයේ අණ කිරීම් ලබා දෙමින් පරිගණකයේ සියලු උපාංග හා පාලනය කිරීම මෙම මෙම ඒකකය මගින් සිදු කෙරේ.

අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic and Logic Unit - ALU)
සියලු ආකාරයේ අංක ගණිතමය කාර්ය සහ තාර්කික කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ඒකකය මගිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017