ද්විතීයික ආචයනය (සහායක මතකය) - Secondary Storage (Auxiliary Memory)
 

අවශ්‍ය කරන ආකාරයෙන් දත්ත ස්ථාවර ව සහ ආරක්ෂාකාරී ව තැන්පත් කිරීම සඳහා ද්විතීයික ආචයන උපාංග භාවිත කෙරේ. දත්ත තැන්පත් කිරීම පිණිස බොහෝ ද්විතීයික ආචයන උපාංග භාවිත කෙරෙන අතර මූලික උපාංග කිහිපයක් පහතින් විස්තර කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017