මධ්‍ය සැකසුම් ඒකකයට සකස් කිරීම සඳහා ඉතා ම වේගයෙන් දත්ත සැපයිය යුතු ය. එසේ ම සකස් කළ දත්ත එනම් තොරතුරු ප්‍රතිදාන ඒකක හෝ ආචයන ඒකක වෙත යොමු කරන තෙක් තාවකාලික ව රඳවා තබා ගැනීමට ද අවශ්‍ය වේ.
මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය ආකාරයෙන් වේගයෙන් දත්ත සැපයීමටත් සකස් කළ දත්ත, එනම් තොරතුරු තාවකාලික ව රඳවා තබා ගැනීමටත් ඉතා කුඩා මතකයක් මධ්‍ය සැකසුම් ඒකකය තුළ ස්ථාපනය කර ඇති අතර එම මතකය රෙජිස්තර (හෝ රෙජිස්තර මතකය) ලෙසින් හැඳින්වේ.
මධ්‍ය සැකසුම් ඒකකයට සැකසුම සඳහා අවශ්‍ය කරන දත්ත සැපයීමේ කාර්යය සිදු කරන්නේ මෙම රෙජිස්තර මඟිනි. අවශ්‍ය කරන දත්ත රෙජිස්තරවල නැති විට දී ඒවා අනෙක් මතකවල පවතීදැයි සොයා බැලීම සිදු කෙරේ.

ශිල්ප 64