තෘතීයික වාරක මතකය Level 3 (L 3) cache memory
 තෘතීයික වාරක මතකය දැකගත හැක්කේ නවීන පරිගණකයේ වන අතර එය මවුපුවරුව මත සවිකර තිබේ. මෙහි ධාරිතාව ද්විතීයික වාරක මතකයට වඩා වැඩි වන නමුත් ක්‍රියා කරන වේගය අඩුයි. අවශ්‍ය කරන දත්ත මෙහි නොතිබුණ හොත් එම දත්ත RAM වල තිබේදැයි පරික්ෂා කරයි.

පරිගණක මතකය පිළිබඳ ව කතා කිරීමේ දී අපට මධ්‍ය සැකසුම් ඒකකය තුළ වූ මතකය පිළිබඳවත් කථා කිරීමට හැකි ය. එම මතකය වන්නේ රෙජිස්තරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017