මෙය අපට විවිධාකාරයෙන් බෙදා දැක්විය හැකි ය. පරිගණක මතකයේ ඇති ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන, පරිගණක මතකය ප්‍රධාන ආකාර දෙකකට වෙන් කළ හැකි ය.
ඒවා නම්,
නශ්‍ය මතකය - Volatile memory
නශ්‍ය මතකයේ විශේෂ ලක්ෂණය වන්නේ එහි තැන්පත් කර ඇති දත්ත සහ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමත් සමඟ ම මැකී යාමයි. පහතින් සාකච්ඡා කරන සසම්භාවි පිවිසුම් මතකය අයත් වන්නේ මෙම නශ්‍ය මතක වර්ගයටයි. එනම්. සසම්භාවී පිවිසුම් මතකයේ තැන්පත් කර ඇති සියලු දත්ත සහ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමත් සමඟ ම මැකී යාම සිදු වේ.
නශ්‍ය නොවන මතකය - Non- Volatile memory
නශ්‍ය නොවන මතකයේ ඇති දත්ත සහ තොරතුරු ස්ථාවර ව පවතින අතර විදුලිය විසන්ධි වීමෙන් ඒවාට කිසිදු බලපෑමක් ඇති නොවේ. පහතින් සාකච්ඡා කරන පඨන මාත්‍ර මතකය (කියවීමට පමණක් ඇති මතකය) අයත් වන්නේ මෙම නශ්‍ය නොවන මතක වර්ගයට ය.
මෙයද මූලික ආකාර තුනකට බෙදා දැක්විය හැකි ය.