මෙහි දී තීන්ත රිබනයකට තට්ටු කිරීම මගින් මුද්‍රණය සිදු කෙරේ. වැඩි ශබ්දයක් ඇති කිරීමත් මුද්‍රිත පිටපත්වල ගුණාත්මක බව අඩු මට්ටමක පැවතීමත් මේවායේ ඇති අඩු පාඩු ලෙස දැක්විය හැක. නමුත්, පිටපතක් සඳහා අඩු පිරිවැයක් දැරීමට හැකිවීමත්, එක වර කාබන් පිටපත් කිහිපයක් මුද්‍රණය කිරීමට හැකිවීමත් මෙහි ඇති වාසියයි.
ඝට්ටනය භාවිත කරමින් මුද්‍රණය සිදු කරන මුද්‍රණ යන්ත්‍ර ආකාර කිහිපයක් ම පවතී.
1. ඩේසි රෝද මුද්‍රණ යන්ත්‍ර - Daisy Wheel Printers
2. තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍ර - Dot Matrix Printers
3. පේලි/රේඛා මුද්‍රණ යන්ත්‍ර - Line Printers