පරිගණක පද්ධතිවල දී අවශ්‍ය කරන ප්‍රතිදාන දෘඨ පිටපත් ලෙස ලබාගැනීමට භාවිත කරන ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය වන්නේ මුද්‍රණ යන්ත්‍රයයි. මුද්‍රණය කිරීමට ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද දෙකක් වේ.
ඒවා නම්,
1. ඝට්ටනය භාවිත කරමින් මුද්‍රණය සිදු කිරීම
2. ඝට්ටනය නොවන වෙනත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මුද්‍රණය සිදු කිරීම.
ඒවා නම්,
1. ඝට්ටනය භාවිත කරමින් මුද්‍රණය සිදු කිරීම
2. ඝට්ටනය නොවන වෙනත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මුද්‍රණය සිදු කිරීම.