පරිගණක පද්ධතිවල ප්‍රතිදානය සඳහා භාවිත කරන ප්‍රධානතම උපාංගය වන්නේ පරිගණක තිරයයි. පරිගණක තිරයෙන් දක්නට ලැබෙන ප්‍රතිදාන මෘදු පිටපත් ලෙස හඳුන්වයි.
වර්තමානයේ දී පරිගණක තිර ප්‍රධාන ආකාර තුනක් දැක ගැනීමට හැකි ය. ඒවා නම්,
* කැතෝඩ කිරණ නළ පරිගණක තිර - Cathode Ray Tube (CRT) Monitors
* ද්‍රව ස්ඵටික පරිගණක තිර - Liquid Crystal Display (LCD) Monitors
* ආලෝක විමෝචන දියෝඩ (ඩයෝඩ) පරිගණක තිර - Light Emitting Diode (LED) Monitors
ද්‍රව ස්ඵටික පරිගණක තිර සහ ආලෝක විමෝචන දියෝඩ පරිගණක තිර පැතලි පරිගණක තිර (flat panels) ලෙසින් ද හැඳින්වේ.