
වර්තමානයේ දී පරිගණක තිර ප්‍රධාන ආකාර තුනක් දැක ගැනීමට හැකි ය. ඒවා නම්,
* කැතෝඩ කිරණ නළ පරිගණක තිර - Cathode Ray Tube (CRT) Monitors
* ද්‍රව ස්ඵටික පරිගණක තිර - Liquid Crystal Display (LCD) Monitors
* ආලෝක විමෝචන දියෝඩ (ඩයෝඩ) පරිගණක තිර - Light Emitting Diode (LED) Monitors
ද්‍රව ස්ඵටික පරිගණක තිර සහ ආලෝක විමෝචන දියෝඩ පරිගණක තිර පැතලි පරිගණක තිර (flat panels) ලෙසින් ද හැඳින්වේ.
