ප්‍රකාශ අනුලකුණු සංජානන Optical Character Recognition - OCR
 

මුද්‍රිත ලිපියක වූ පාඨ සංස්කරණය කළ හැකි ආකාරයෙන් පරිගණකයට ආදානය කිරීමට භාවිත කෙරෙන තාක්ෂණය ප්‍රකාශ අනිලකුණු සංජානන පහසුකම ලෙසින් හැඳින්වේ. මෙම පහසුකම විශේෂයෙන් ම පරිගණක ම්‍යදුකාංග මඟින් හසුරුවන අතර වර්තමානයේ දී අපට සිංහල භාෂාවෙන් සකස් කර දෙන මුද්‍රිත ලිපි ද සංස්කරණය කළ හැකි ආකාරයෙන් සුපරික්සණය කිරීමේ හැකියාව පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017