මුද්‍රිත රූපයක් පරිගණකයට ආදානය කිරීමට භාවිත කෙරෙන ප්‍රධාබ ම උපාංගය නම් සුපරික්සකයයි. වර්තමානයේ දී ප්‍රකාශ අනුලකුණු සංජානන (Optical Character Recognition - OCR) පහසුකම භාවිත කරමින් මුද්‍රිත ලිපියක වූ පාඨ සංස්කරණය කළ හැකි ආකාරයෙන් පරිගණකයට ආදානය කිරීමේ හැකියාව ද සුපරික්සකය සතු ව පවතී.