මයික්‍රෆෝනය Microphone
 මයික්‍රෆෝනය ශබ්ද ආදානය සඳහා භාවිත කෙරෙන ආදාන උපාංගයයි වර්තමානයේ දී කටහඩ භාවිත කරමින් විවිධ වූ කාර්ය කිරීමට පරිගණකය සමත් බැවින් මයික්‍රෆෝනය ද දත්ත ආදානය සඳහා භාවිත කරන උපාංගයක් ලෙසින් හඳුන්වා දීමට හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017