ආදාන උපාංගයක් ලෙසින් මෙන් ම ප්‍රතිදාන උපාංගයක් ලෙසින් ද ක්‍රියා කරන ස්පර්ශ සංවේදී තිරය වර්තමානයේ ප්‍රචලිත ආදාන/ප්‍රතිදාන උපාංගයක් ලෙසින් හඳුන්වා දිය හැකි ය. ස්පර්ශ සංවේදී තිරවල දී දත්ත ආදානය සඳහා අතැඟිලි හෝ ඒ සඳහා විශේෂයෙන් සකස් කොට ඇති තුලිකාවක් (පන්හිඳක් Stylus) භාවිත කිරීමට හැකි ය.
වර්තමානයේ භාවිත කෙරෙන කුඩා ප්‍රමාණයේ පරිගණක සහ ජංගම දුරකථන මාදිලි රාශියක් සංවේදී තිරවලින් සමන්විත ව ඇත.
ශිල්ප 64
වර්තමානයේ භාවිත කෙරෙන කුඩා ප්‍රමාණයේ පරිගණක සහ ජංගම දුරකථන මාදිලි රාශියක් සංවේදී තිරවලින් සමන්විත ව ඇත.