ආදානය හෙවත් දත්ත හා උපදෙස් ඇතුළු කිරීම Input
 පරිගණකයකට අවශ්‍ය දත්ත සහ උපදෙස් ඒ වෙත ලබාදීම (ඇතුළු කිරීම) ආදානය ලෙස හැඳින්වේ. දත්ත ආදානය පිණිස භාවිත කෙරෙන උපාංග ආදාන උපාංග ලෙස හැඳින්වේ.

දත්ත ආදානය සඳහා විවිධ වූ උපාංග භාවිත කරන අතර ප්‍රචලිත උපාංග කිහිපයක් පහතින් විස්තර කර දී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017