පරිගණක පද්ධතියක් දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමේ දී ඉටු කරන ප්‍රධාන කාර්ය පහක් හඳුනා ගත හැකි ය. ඒවා නම්,
1. ආදානය හෙවත් දත්ත හා උපදෙස් ඇතුළු කිරීම - Input data and instructions
2. සැකසීම - Processing
3. ප්‍රතිදානය හෙවත් දත්ත සහ තොරතුරු පිටතට ලබා දීම - Output data and instructions
4. ආචයනය හෙවත් දත්ත හා තොරතුරු තැන්පත් කිරීම - Storing data and informations
5. උපාංග හා ක්‍රියාවලි පාලනය - Controlling devices and Processes
පහත සටහනින් මෙහි ප්‍රධාන කාර්ය අතර පවතින සම්බන්ධතාව පහසුවෙන් ම තේරුම් ගැනීමට හැකි වනු ඇත.