දත්ත ආදානය කළ හැකි වූ ද තැන්පත් කළ හැකි වූ ද අවශ්‍ය කරන ආකාරයෙන් සකස් කළ හැකි වූ ද සකස් කරන ලද දත්ත එනම්, තොරතුරු තැන්පත් කළ හැකි වූ ද සහ තොරතුරු ප්‍රතිදානය කළ හැකි වූ ද විද්‍යුත් උපකරණයක් පරිගණකයක් ලෙසින් හැඳින්වේ.
මෙම හැඳින්වීම අනුව තේරුම් ගැනීමට හැක්කේ පරිගණකය යනු දත්ත, තොරතුරු බවට පත් කරනු ලබන විද්‍යුත් උපකරණයක් බව ය. අපට මෙම ක්‍රියාව පහත පරිදි රූපාකාරයෙන් දැක්විය හැකි ය.
මෙම හැඳින්වීම අනුව තේරුම් ගැනීමට හැක්කේ පරිගණකය යනු දත්ත, තොරතුරු බවට පත් කරනු ලබන විද්‍යුත් උපකරණයක් බව ය. අපට මෙම ක්‍රියාව පහත පරිදි රූපාකාරයෙන් දැක්විය හැකි ය.