ජීවීන් තුළ සිදුවන රසායනික ක්‍රියාවලි පිළිබඳව හැදෑරීම ජෛව රසායනය නමින් හඳුන්වයි. සෛල තුළ හා ජීවීන් තුළ සිදුවන ජෛව ක්‍රියාවලි පිළිබඳව හැදෑරීමට ජෛව රසායනය යොදා ගැනේ.
නිදසුනක් ලෙස, ජීව සෛල තුළ ආහාර ජීර්ණය සිදුවන්නේ කෙසේද? ශක්තිය ලබාගන්නේ හා ගබඩා කරන්නේ කෙසේද? යනාදිය දැක්විය හැකිය. විවිධ රෝගවලට ගොදුරු වූ විට ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් පිළිබඳ හැදෑරීමට ද ජෛව රසායනය යොදා ගැනේ. ආහාර කර්මාන්තයේ දී ද ජෛව රසායනය විශාල වශයෙන් යොදා ගැනේ.
ඉහත නිදසුන්වලට අනුව ආහාර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පශු විද්‍යාව, කෘෂි විද්‍යාව ආදී විද්‍යා විෂය ක්ෂේත්‍ර සමඟ ජෛව රසායනය දක්වන සම්බන්ධතා ඉස්මතු වේ.