-a // ධන සෘණ මාරුව change the sign of a
++a // a භාවිතයට පෙර a ට එකක් එකතු කරන්න a
--a // a ගෙන් 1 ක් භාවිතයට පෙර අඩු කරන්න
a-- // a ගෙන් 1 ක් භාවිතයට පසු අඩු කරන්න
a * b // a b වලින් ගූණ කරන්න
a / b // a b වලින් බෙදන්න
a % b // a b වලින් බෙදීමෙන් ඉතිරි වන අගය සෙවීම
a + b // a හා b එකතු කරන්න
a - b // a ගෙන් b අඩු කරන්න
c=a + b යනු a + b අගය c ට අනුයුක්ත කරන්න (රඳවා තබා ගන්න)
