තියඩොලයිට්ටු මැනුම් ක්‍රම (Methods of Theodolite surveying)
 මූලික වශයෙන් තියඩොලයිට්ටුවකින් කෝණ වර්ග 3ක් සමඟ කාර්යයන් සිදු කළ හැකි ය. එනම්, අන්තර්ගත කෝණ, උත්ක්‍රම කෝණ සහ දිගංශය ආදි ඕනෑම කෝණයක් තියඩොලයිට්ටුවකින් මැම මිනුම් පටිය මගින් අදාළ රේඛාවල දිග මනිනු ලැබේ. ඉන් පසු අදාළ දත්ත සඳහා සාපේක්ෂ පිහිටීම, අනුලම්බ ක්‍රම මඟින් නිර්ණය කරනු ලැබේ. මෙහි දී දිගංශය භාවිතයෙන් සහ සංක්‍රාන්ති ක්‍රමයෙන් යම් මැනුමක් සිදු කරන ආකාරය අධ්‍යයනය කිරීම දැනට ප්‍රමාණවත් ය.

ඕනෑ ම මැනුමක දී සහ පරික්‍රමණ සමඟ කාර්යය කිරීමේ දී මැනුම් ස්ථාන ගණන සහ මැනුම් රේඛා ගණන හැකි තරම් අඩු විය යුතු ය. දෝෂවල බලපෑම අවම කිරීමට මෙය සිදු කරන අතර, එය බිම් මැනුමේ මූලික නීතියක් ද වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017