* තැටි ලෙවලය නියමිත පරිදි නිරවද්‍ය ව මට්ටම් කිරීම නොකිරීම නිසා සිදු වන වැරදි.
* පාඨාංක ලබා ගන්නා අවස්ථාවේ දී උපකරණයේ සමාන්තරණ රේඛාව විවර්තන අක්ෂයට ලම්බක නොවීම.
* උපකරණයේ තිරස් අක්ෂය, එහි සිරස් අක්ෂයට ලම්බක නොවීම
* මූලාංක දෝෂ
* දුරේක්ෂයේ අක්ෂය සහ දෘෂ්ඨි රේඛාව සමාන්තර නොවීම