තියඩොලයිට්ටු මැනුම ආශ්‍රිත දෝෂ
 තියඩොලයිට්ටු මැනුමක දී සිදු විය හැකි දෝෂ ප්‍රභවයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. එනම්,

* උපකරණ ආශ්‍රිත දෝෂ
* පුද්ගලික දෝෂ
* පාරිසරික වෙනස් වීම් නිසා ඇති වන දෝෂ යනුයි.
(c) Shilpa Sayura Foundation 2006-2017