උපකරණයේ සිරස් අක්ෂය සැබෑ සිරස් අක්ෂයක් බවට පත් කිරීම මෙහි අරමුණ යි. උපකරණයේ උඩු ත්රිබාහුවේ පිහිටුවා ඇති මට්ටම් ඉස්කුරුප්පු තුනක් මේ සඳහා යොදා ගැනේ. මෙහි දී පහත ක්‍රියාවලිය අනුගමනය කරයි.
දුරේක්ෂය 1800කින් කරකවා තැටි ලෙවලයේ බුබුළෙහි පිහිටීම එසේ ම තිබේ ද නැතහොත් එය වෙනස් වේ ද යන්න නිරීක්ෂණය කරන්න. එහි දී බුබුළ නැවතත් මධ්‍ය පිහිටීම තෙක් නොපැමණේ නම්, නැවතත් අදාළ ඉස්කුරුප්පු දෙක ම ඇතුළට හෝ එළියට කරකැවීමෙන් බුබුළෙහි මධ්‍ය පිහිටීම ලබාගන්න. තියඩොලයිට්ටුවේ දුරේක්ෂය 900කින් කරකවන්න. එවිට තැටි ලෙවලය පෙර පිහිටුමට ලම්බක ව පිහිටයි. මෙවිට බොහෝ විට බුබුළ හරි මැද නො පිහිටයි.