ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය.
* උපකරණ පිහිටුවීම (Setting up)
පොළොව මත ලකුණු කර ඇති මැනුම් ස්ථානයක් මත උපකරණය පිහිටුවීමේ දී තෙපාව පාද තුන සීරුමාරු කර එම කාර්යය සිදු කෙරේ. එමෙන් ම මෙහි දී උපකරණය දළ වශයෙන් මට්ටම් වී තිබිය යුතු ය.
* මධ්‍යගත කිරීම (Centering)
උපකරණයේ සිරස් අක්ෂය (එනම් ලඹ රේඛාව) පොළොවේ සලකුණ හරහා යන පරිදි උපකරණය සැකසීම මධ්‍යගත කිරීම නම් වේ. මේ සඳහා උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍යය මත ඇති කොක්කේ ලඹ නූලක් එල්ලීමෙන් සහ තෙපාවේ පාද සීරුමාරු කිරීමෙන් මෙම කාර්යය සිදු කළ හැකි ය.
වර්තමානයේ දී භාවිත වන බොහෝ උපකරණවල මේ සඳහා යම් විශේෂිත කොටසක් ඇත. ඒ තුළින් පොළෝ තලය දක්නට සලස්වා ඇති අතර එමඟින් නිවැරදිවත් පහසුවෙනුත් උපකරණය මධ්‍යගත කිරීම කළ හැකි ය.