සෑම මැනුම් ස්ථානයක දී ම සිදු කරන සීරුමාරු කිරීමේ ක්‍රියාවලීන් අන්තර්ගත වේ. මෙහි දී පහත පහත ක්‍රියාවලි ගැන අවධානය යොමු කෙරේ.
* තියඩොලයිට්ටුව යම් මැනුම් ස්ථානයක් මත පිහිටුවීම (Setting up the theodolite over the station)
* තියඩොලයිට්ටුව මට්ටම් කිරීම (Levelling the theodolite)
* අසම්පාත දෝෂය ඉවත් කිරීම (Elimination the parallax error)