උපකරණයේ දුරේක්ෂය සිරස් තලයක් දිගේ 1800කින් කරකැවීමේ ක්‍රියාවලිය සංක්‍රාන්ති කිරීම ලෙස හැඳින්වේ. මෙහි දී තිරස් කෝණයේ අගය වෙනස් නොවන අතර සිරස් කෝණයේ අගය 1800කින් වෙනස් වේ.