දුරේක්ෂයෙහි උපනෙතෙහි (Eye piece) හරස් කෙඳි ඡේදනය වන ස්ථානය සහ අවනෙතෙහි (Objective) ප්‍රකාශ කේන්ද්‍රය (Optical center) හරහා යන රේඛාව සමාන්තරණ රේඛාව ලෙස හැඳින්වේ. මෙය සමහර අවස්ථාවල දී දෘෂ්ටි රේඛාව (Line of sight) නමින් ද හැඳින්වේ.


ශිල්ප 64
ශිල්ප 64