තියඩොලයිට්ටුවක දුරේක්ෂය සිරස් තලයක් මත කරකැවීමේ දී එය තිරස් අක්ෂය වටා කරකැවේ. මෙය විවර්ත අක්ෂය (Trunnion axis) වටා කරකැවේ. මෙය තීර්යක් අක්ෂය (Transverse axis) ලෙස ද හැඳින්වේ.