තියඩොලයිට්ටු මැනුමක දී භාවිත වන පද
* සිරස් අක්ෂය (Vertical axis)
තියඩොලයිට්ටුවක දුරේක්ෂය, තිරස් තලයක් මත කරකැවීමේ දී එය සිරස් අක්ෂය වටා කරකැවේ. උඩු තහඩුව සහ යටි තහඩුව යන තහඩු දෙකම සිරස් අක්ෂය වටා කරකැවිය හැකි ය.
තිරස් අක්ෂය (Vertical axis)
සමාන්තර රේඛාව (Line of collimation)
දුරේක්ෂයේ අක්ෂය (Axis of telescope)
ලෙවල් බටයේ අක්ෂය (Axis of the level tube)
මධ්‍යගත කිරීම (Centering)
සංක්‍රාන්ති කිරීම (Transiting)
මට්ටම් කිරීම/ලෙවල් කිරීම (Levelling)
තියඩොලයිට්ටුවක මූලික රේඛා (Fundamental lines of a theodolite)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017