1. දම්වැල් මැනුම, තල මේස මැනුම සහ ඡායාරූප මඟින් බිම් මැනුම ආදි මැනුම් සඳහා පාලන ලක්ෂ්ය පිහිටුවීම.
2. මහා මාර්ග, ඇළ මාර්ග, ගංගා සහ ඉඩම්වල මායිම් ආදිය පෙළ ගැන්වීම සඳහා.
3. ඉඩම්වල මායිම් වෙනස් වන ලක්ෂ්යයන්හි සාපේක්ෂ පිහිටීම හෙවත් ඛණ්ඩාංක පද්ධතියට සාපේක්ෂ ව ඛණ්ඩාංක සෙවීම සඳහා.