යම් පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරම්භ කර එම ස්ථානයෙන් ම අවසන් වන්නේ නම් හෝ යම් පාලන ලක්ෂ්‍ය දෙකක් අතර පරික්‍රමණය සිදු කරන අවස්ථාවක් වන්නේ නම් හෝ එය සංවෘත පරික්‍රමණයක් ලෙස සැලකේ. මෙහි ඇති ප්‍රධානතම වාසිය වන්නේ රේඛීය හෝ කෝණමය හෝ දෝෂ ගණනය කළ හැකි වීම යි.
ඉහත රූපවල A,B,C,D හා E මැනුම් ස්ථාන වන අතර CP1, CP2 පාලන ලක්ෂ්‍ය වේ.
ඉහත රූපවල A,B,C,D හා E මැනුම් ස්ථාන වන අතර CP1, CP2 පාලන ලක්ෂ්‍ය වේ.