බිම් මැනුමේ දී විශේෂිත මාලිමාවක් එනම් ප්‍රිස්ම මාලමාවක් යොදා ගැනේ. මාලිමාවක ඇති ප්‍රධානතම ලක්ෂණය නම් එය මට්ටම් කළ විට එහි ඇති ඉඳිකටු තුඩ සෑම විට ම චුම්බක උතුර දෙසට හැරී පිහිටීමයි. මෙම විශේෂ මාලිමාව මත පරිමාණ තැටිය 000 සිට 3600 දක්වා කොටස් 360කට බෙදා ඇත. මෙමගින් දළ වශයෙන් කලා 15ක් දක්වා මිනුම් ගත හැකි ය.
මෙම විශේෂ මාලිමාව තෙපාවක් මත රැඳවිය හැකි ය. එනිසා එය යම් මැනුම් ස්ථානයක් මත නිවැරදි ව සවි කළ හැකි ය. එමෙන් ම උපකරණය මට්ටම් කිරීමෙන් පසු එහි තුඩ උතුරු දිශාවට ඉබේ ම හැරෙන බැවින් ඉන් පසු යම් රේඛාවක දිගංශය මෙමගින් කියවිය හැකි ය.