කෝණ ප්‍රායෝගික ව යොදා ගැනෙන අවස්ථා
  * ගසක හෝ කුළුනක උස සෙවීම

සිරස් තලයේ කෝණයක් භාවිතයෙන් ගසක උස හෝ යම් කුලුනක ත්‍රිකෝණමිතික මූලධර්ම යොදා ගෙන ගණනය කෙරේ.

θ - තිරස සමඟ ගසේ මුදුන සාදන කෝණය
d - ගසේ පාමුල සිට උපකරණ ස්ථානයට තිරස් දුර
h - ගසේ පාමුල සිට උපකරණයේ තිරස් දුර රේඛාව කැපෙන තැනට උස
H - ගසේ උස

මෙහි දී තියඩොලයිට්ටුව මගින් "θ" නමැති කෝණයේ අගය ගණනය කර ගත හැකි ය. එමෙන් ම d සහ hහි අගය ද මිනුම් පටියක් මගින් මැනගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017