රූපයේ දක්වා ඇති පරිදි යම් මැනුම් රේඛාවක් තවදුරටත් දිගු කිරීමෙන් සෑදෙන බාහිර කෝණය උත්ක්‍රම කෝණයක් ලෙස හැඳින්වේ.
මෙහි දී අදාළ උත්ක්‍රම කෝණය මැනීමට ඉහත පරිදි ම B නම් ස්ථානයේ උපකරණය නිවැරදි ව ස්ථානගත කර, මට්ටම් කළ යුතු ය. ඉන් පසු පහත සඳහන් ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් කෝණයේ අගය මැන ගත හැකි ය.
උපකරණයේ උඩු තහඩුව කරකැවීම මගින් තිරස් කෝණය ලෙස 000 0' 00" සකසනු ලැබේ. ඉන්පසු යටි තහඩුව කරකැවීම මගින් උපකරණයේ දුරේක්ෂය A දෙසට යොමු කර, යටි තහඩුව ද කලම්ප කරනු ලැබේ. එවිට B සිට A දෙසට තිරස් කෝණය 000 0' 00" වේ.