උපකරණයක් යම් ස්ථානයක් මත නිවැරදි ව සහ සිරස් ව මධ්‍යගත කිරීමට ලඹ කැටය යොදා ගැනේ. නූලකට ගැට ගසා ඇති ලඹය නිදහසේ එල්ලෙන්නට සැලැස්වූ විට එය ගුරුත්ව රේඛාව දිගේ එල්ල වේ. උපකරණයේ සිරස් අක්ෂය මෙම රේඛාවට සමපාත කිරීම සඳහා ලඹ කැටය යොදා ගැනේ.


ශිල්ප 64
ශිල්ප 64