තැටි ලෙවලය (Plate Levels)
 

එකිනෙකට ලම්බක ව පිහිටන තැටි ලෙවෙල දෙකක් උඩු තහඩුව සහ පාද තහඩුව මත දරා සිටී. පාද ඉස්කුරුප්පු මගින් මෙම තැටි ලෙවෙල මධ්‍යගත කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017