මෙම තහඩුව මත වර්නියර් පරිමාණය සවි වී ඇත. යටි තහඩුව මගින් තිරස් කෝණය 000 00' 00" ලෙස සකසා කලම්ප කර උඩු තහඩුව ඒ මත කරකැවීම මගින් එය කරකැවුනු තිරස් කෝණය කියවිය හැකි ය. යටි තහඩුව මත මෙන්ම මෙහි ද කලම්ප ඉස්කුරුප්පුවක් සහ ස්පර්ශක ඉස්කුරුප්පුවක් ඇත.