අංශක බිංදුවේ සිට අංශක 360 දක්වා අංකනය කරන ලද තිරස් ක්‍රමාංකිත වෘත්තය මෙය මත දරා සිටී. එනිසා මෙය පරිමාණ තහඩුව ලෙස ද හැඳින්වේ. මෙම තහඩුව ඕනෑ ම අවස්ථාවක කලම්ප මගින් තද කළ හැකි අතර ස්පර්ශක ඉස්කුරුප්පුව මගින් මෙම තහඩුව ඉතා සෙමෙන් සීරුමාරු කළ හැකි ය.


ශිල්ප 64