සාමාන්‍යයෙන් තියඩොලයිට්ටුවක් ඉතා සංකීර්ණ උපකරණයකි. අතීතයේ භාවිත කළ මෙවැනි උපකරණයක් ඉතා සංකීර්ණ උපකරණයක් වූ අතර, වර්තමානය වන විට විද්‍යාවේ හා තාක්ෂණවේදයේ දියුණුවත් සමඟ එය සරල සහ කොටස් ගණන අඩු උපකරණයක් ලෙස නිර්මාණය කර ඇත. සාමාන්‍ය සංක්‍රාන්ති තියඩොලයිට්ටුවක් පහත සඳන් කොටස් වලින් සමන්විත ය.