මෙවැනි තියඩොලයිට්ටුවක දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකි ය. එනම්, දුරේක්ෂය සිරස් අක්ෂය වටා කරකැවිය නොහැකි වීම යි. සංක්‍රාන්ති තියඩොලයිට්ටු සමඟ සංසන්දනය කිරීමේ දී මෙවැනි උපකරණයක භාවිතය ඉතා අපහසු නිසා අසංක්‍රාන්ති තියඩොලයිට්ටු භාවිතය වර්තමානය වන විට බැහැර ව ඇත.