සංක්‍රාන්ති තියඩොලයිට්ටු (Transit Theodolites)
මෙහි ඇති ප්‍රධාන ම උපාංගය වන්නේ එහි දුරේක්ෂය සිරස් පිහිටීමක ඇති තලයක් මත සම්පූර්ණ වටයකින් කරකැවිය හැකි වීම යි. මෙහි දී තිරස් කෝණය වෙනස් නොවී පවතින අතර, සිරස් කෝණය පමණක් වෙනස් වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017