පාරිසරික සාධක වෙනස් වීම නිසා සිදු විය හැකි දෝෂ
 උෂ්ණත්වය වෙනස් වීම නිසා මධ්‍යගත කළ බුබුළ විස්තාපනය හෝ සංකෝචනය වේ. මේ නිසා දෝෂ ඇති වේ.

මිරිඟුව නිසා දෘෂ්ටි රේඛාවේ විචල්‍ය ඇති වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017