මට්ටම් පිටුවේ වැරදි තීරුවල පාඨාංක සටහන් කිරීම
කියවන්නා නිවැරදි ලෙස පාඨාංක කියවුව ද වැරදි දත්ත සටහන් කිරීම
ලියනු ලබන ඉලක්කම් සහ තොරතුරු වෙනත් පුද්ගලයකුට හඳුනා ගත නොහැකි වීම නිසා බොහෝ දෝෂ ඇති වේ.
අත්දැකීම් අඩු පුද්ගලයකු විසින් කරනු ලබන සටහන් වෙනත් පුද්ගලයකුට හඳුනා ගත නොහැකි වීම නිසා බොහෝ දෝෂ ඇති වේ.